නොමිලේ ඩේටා ගමූ – Free Data

මේ ලිපිය දාන්න හිතුවේ ඔය ගොල්ලෝ මට ගෙනත් දීපූ අපමණ සතුට නිසයි.අද දවසේ අපේ ෆේස්බුක් පිටුවට ලයික් පන්සීයක් හම්බඋනා(පොඩි ගානක් වගේ පෙනුනාට ඒක ලොකූ සතුටක්).ඉතින් මොන වැඩේ තිබුනත් ඒ ඔක්කෝම වැඩ පැත්තක දාලා මේ ලිපිය ලියන්නේ ඒ කරපු දේට කළගුණ දැකිවීමක් විදිහටයි.

සමහර අයනං මෙතඩ් එක දන්නවා.ඒත් තව කෙනෙක්ට මේ ගැන කියලා දෙන අය නං හුගක් අඩුයි.මොකද මම කියන මෙතඩ් එකේ offers තියෙන්නේ සීමිත ප්‍රමාණයක්.

කතා නැතිව වැඩේට බහිමුකෝ.ඩයලොග් මෙගා රන් ගැන නං හැමෝම දන්නවා ඇති.ඒත් freezone එක ගැන නං දන්නේ නැතිව ඇති.(දන්න අයත් ඉන්නවා)

මේ freezone කියන්නේ අපි කරන පොඩි task වලට data වලින් pay කරන සයිට් එකක්.හැබැයි මේ සයිට් එකෙන් මෙහෙම ඩේටා දෙන්නේ ඩයලොග් පාරිභෝගිකයන්ට විතරයි😔.

ඉතින් මේ යට තියෙන්නේ ඒ වගේ offer එකක්.

ඔයා මුලින්ම ඔයාගේ ඩයලොග් නම්බරෙන් ලොග් වෙන්න ඕන.(දකුණුපැත්තේ උඩ කෙලවරේම)

දැන් ඕනි offer එකක් උඩ ක්ලික් කරන්න.(දවසකට පුලුවන් එක offer එකක් විතරයි.)මම තෝරගත්තේ video එකක් බලන්න.(තත්පර තිහක් විතර එකක්.උපරිම ඇති 20MB විතර එතකොට R.O.I එක 250 MB විතර.😉)

දැන් වීඩියෝ එක බලලා ඉවර උනහම ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එයි අදාල මෙගාබයිට් ගාන එකතු උනා කියලා.(හොරට බලන්න හදන්න එපා මුලු එකම බලන්න.!!)

එහෙනං මම කැපුනා 👋👋. පේජ් එකට ලයික් දාහ උන ගමන් මීට වඩා ලොකුම ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්න…👋👋👋✌️

දැන් බලනවා ඇති යකෝ මූ මෙච්චර විස්තර කිව්වට url එක දැම්මෙ නෑනේ කියලා.ඔය යට තියෙන්නේ ඒක තමා😉 …

https://make.lk/recommends/freezone/

1 Comment

Leave a Reply