නොමිලේ Vps ලබා ගමු!

Digital Ocen කියන්නේ ලෝකයම පිලිගත්ත විශාල අන්තර්ජාල සේවා සපයන ආයතනයකි ඉතින් මේ ආයතනයේ Cloud Vps 5$ සිට ඉහල මිල ගණන් වලට තියෙනවා. ඔව්න්ගේ තවත් විශේෂත්වයක් වන්නේ මේවා Hourly bill වීමයි එනම් ඔබ server එක භාවිතා පැය ගාණට පමනක් ගෙවිය යුතුය.

මගෙන් රෙජ්ස්ටර් වෙන අයට Free 10$ ක credit ලැබෙනවා (Sorry direct register වෙන අයට ඒ offer එක නැතෝ😂)

http://www.make.lk/recommends/digitalocen/

ඔය ලින්ක් එකට ගිහින් රෙජ්ස්ටර් වෙන්න

ඊට පස්සේ email account එකට ගිහින් ඇවිත් තියෙන mail එකෙන් account එක confirm කරගන්න.

දැන් ඔයාගේ Credit / Debit Card Details Add කරන්න. භය වෙන්න දෙයක්නෑ එයලා card එකෙන් සත පහක්වත් කපා ගන්නේ නෑ

දැන් ඔයාගේ Account එකට 10$ ක් ලැබිලා ඇති. ඉතින් ඕකේන් ඇති තරම් Droplets හදාගන්න පුලුවන්(10$ ඉවර වෙනකං හොදේ)

වැඩේ හරි ගියාම comment එකක් share පාරක් එහෙම දැම්ම කියලා මගේ අමනාපයක් එහෙම නෑ ඕං මොකද ඒක තමා ඔයාලගෙන් මට ලැබෙන ශක්තිය ☺️.

4 Comments

    1. පුලුවන් එතකොට 5$ ක් කැපෙනවා(verify වෙන්න) ඒක ඔයාගේ credit balance එකට වැටෙනවා. ඒත් ඔයාගේ card එක Add කරාම සතයක්වත් කැපෙන්නේ නෑ☺️

Leave a Reply