බිට්කොයින් සහ මම – Bitcoin and Me

Crazzy Doo
Read Time24Seconds

මෙවා කියන්නේ ඔයාලා මේ වැරදි නොකරාවි කියන බලාපොරොත්තුවෙන් මිස වෙන හේතුවක් නිසා නෙවේ.

මම මුලින්ම bitcoin ගැන දැන ගත්තේ විජය පරිඝණක පත්තරෙන්.ඒ කාලේ එයලා කිව්ව සමහර දේවල් ගැන ලොකු දැනුමක් නොතිබුන හින්දම බිට්කොයින් ගන්න ආසවක් තිබුනත් ගන්න බැරි උනා😢(දුක තමා ).mining ගැන අහලා තිබුනත් කොහොමද කරන්නේ කියලා දැනන් හිටියේ නෑ.{ඒ කාලේ වෙද්දි බිට්කොයින් වලට cpu mining ඔට්ටුයි }

කොහොම කොහොම හරි 600$ ට විතර බිට්කොයින් ආවට පස්සේ මං 20$ ක බිට්කොයින් ගත්තා😉.ඊට පස්සේ තමා ජීවිතේටම කරපු ලොකුම ගොන් වැඩේ කරේ😂.

Revenueshare කියන්නේ ඉතින් ඒකාලේ මට trending topic එකක්.දකින දකින අය දාන්නේ එයාලගේ ප්‍රොෆිට් වල පින්තූර.අන්තිමේට කොහොම කොහොම හරි 10$ ක් මගේ payza wallet එකේ තිබිලා ක්ලික්ඩිලිවරි කියලා rev.share එකකට දාලා වැඩේ පටන් ගත්තා.

Long term investment එකක් නිසදෝ කොහෙද පටන් ගත්තු පලවෙනි වැඩේ නං ගොඩ!.😊.

ඊලග rev.share එක කලින් එකට වඩා ටිකක් විතර මගේ හිතට අල්ලා ගියා.මොකද එයාලා 10% ක ROI එකක් දවසකට ගෙව්වා .පෙරේතයා වගේ මාත් මන් ගාව තිබ්බ 20$ ම deposit කරා. අහෝ අවාසනාවකි ටික දිනකින් එය scam site එකක් බවට පත්විය😔😢.

ආයේ නං කවදාවත්ම rev.share කරන්නේ නෑ කියන සිතුවිල්ලෙන් මම හිටියා සහ දැනටත් එහෙමමයි.

3500$ විතර උන කාලේ මම 10$ ක bitcoin ටිකක් 20$ වෙනකං hold කරා.ඊට පස්සේ sia coin වගයක් අරන් 60$ ක් කරගත්තා☺️😊.ආයේ bitcoin වලටම මාරු වෙලා ඉන්නකොට පොඩි කොයින් එකක ලොකුවටම price change එකක් වෙනවා දැක්ක📈📈.අන්තිමේට එතනට 60$ම යට කරා.ටික දවසකින් බලනකොට මගේ wallet එකේ තිබුනේ 9$ ක බිට්කොයින් විතරයි😔.මම ඒ වෙලාවේම ඔක්කොම coins ටික විකුනලා bitcoin වලට මාරු උනා.ඒත් පස්සේ තමා දැක්කේ මේ coin එක ඉස්සෙලටත් වඩා market එකේ උඩට ආවා කියලා😲.මම hold කරගෙන හිටයනං සිය දහස් ගුනයක් මට ප්‍රොෆිට් කරන්න තිබිච්චි දෙයක් මම ආයේ සැරයක් නැතිකරගත්තා😒.

මේ මගේ අතින් උන එක වැරැද්දක් විතරයි.මොකද මගේ වැරදි කියනවට වඩා ලේසියි මට හරි ගිය තැන් කතා කරන එක😂😂(එච්චරකට කෙලවෙනවා😂)කොහොමහරි ඉතින් ඔයාලට උන වැරදීමුත් යටින් comment කරන්න.ඒවෙනුත් යමක් තව කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් වෙයි🙂.

0 0

About Post Author

admin

0 %
Happy
0 %
Sad
0 %
Excited
0 %
Angry
0 %
Surprise

Leave a Reply

Next Post

ඉක්මනින් බිට්කොයින් මිලදී ගමු.

ක්‍රිප්ටෝ වල රජ්ජුරුවෝ කියලා හදුන්වන බිට්කොයින් මේ ටිකේ පොඩ්ඩක් හිගන්නෙක් වෙලා ඉන්නේ. කලින් බිට්කොයින් වැඩි ගාණට ගත්තු අයට නං ටිකක් දැන් බයකුත් ඇති.කොහොම උනත් තමන්ගේ profit එක achive කරනකං hold කරන් ඉන්න එක තමා ඇගට ගුණ!.☺️ එහෙම කිව්වේ මං අතින් එකපාරක් වුන වැරැද්දක් නිසා.😔 http://make.lk/%e0%b6%b6%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b6%b8/ බිට්කොයින් ගන්නවනං ටිකක් කට්ටක් කාලා […]

Subscribe US Now

%d bloggers like this: