ඔයාල රොබෝ බල්ලෙක්ට ආසද? මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වන්නේ මයිකල් නං පුද්ගලයෙකු විසින් තනන ලද ඒ රොබෝ බව්වා ගැනයි🙂.

Servo Motors භාවිතා කරමින් තනා ඇති මෙම බව්වාගේ මොලය වනුයේ Arduino පුවරුවකි!!. එයාගේ Instructables Project Page එකේ විදියට ඔයාටත් මේ වගේ බව්වෙක් හදා ගන්න පුලුවන්🙂.

https://www.instructables.com/id/Mikes-Robot-Dog/

https://www.youtube.com/watch?v=kcIfsCcEjcs

%d bloggers like this: