ව්‍යවසායකයෙකු ලෙස ඕනෑම කෙනෙකුට ෆයිවර් තුල සිදුකල හැකි අවස්තා තුනක් ගැන තමා අද මම කතා කරන්නේ.ඔයා තාමත් ෆයිවර් වලට නවකයෙක් නම් මුලින්ම එහි රෙජිස්ටර් වන්න.


1). Article Rewriter

Article ReWriter


ඔයාට සමහරවිට මේක දැක්කම හිතෙන්න පුලුවන්, යකෝ මගේ ඉංග්‍රීසි දැනුම බින්දුවයිනේ.ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ගොඩ දෙනෙක් මේ Article Rewriting වලට පාවිච්චි කරන්නේ පොඩි උපක්‍රමයක්.

WordAi කියන Article Spinner එක පාවිච්චි කරලා අපිට පුලුවන් ෆයිවර් වල Article Rewriter ලෙස කටයුතු කරන්න

.
2). Backlinks Building

SEO


මේ වැඩේට නම් SEO ගැන යම්තාක් දුරක දැනුමක් තියෙන්න ඕන.Backlinks කියන්නේ මොකක් ගැනද කියලවත් දන්නේ නැතිනම් ඔබ තුන්වන අදහස කරා යන්න.මේ backlinks building වලටත් අපි පාවිච්චි කරන්නේ පොඩි SEO Panel එකක්.මතක ඇතුව පැනල් එකේ ඇති අගයට වඩා දෙගුණයක්වත් වැඩිපුර අගයක් ඔබගේ ගිග් එකෙහි මිලට දමන්න.


3).Web Traffic

Web Traffic


ඕනෑම කෙනෙකුට වඩාත් පහසුවෙන් කරන්න පුලුවන් ලේසිම දෙයක් තමා මම අවසානයට කතා කරන්න යන්නෙ.වෙබ් සයිට් එකකට එන ට්‍රැෆික් එක වැඩි කරගන්න හුගක් මිනිස්සු මේ ගිග් මිලදී ගන්නවා.

ඔයාට මේ වැඩේට Hitleap premium account එකක් අවශය වෙනවා.අනිත් අයගේ ගිග් දිහා බලලා ඔයාට පුලුවන් ඔයා මොනවද දෙන්නේ කියලා තීරනය කරන්න.

%d bloggers like this: