Adnetwork වලින් බැට කාපු අයට මෙන්න විසදුම part I

Entertainment Money making Uncategorized

අද කියන්න යන්නේ adsense වලින් එහෙම දුක් විදපු අයට ඊට වඩා හුගක් ලේසියෙන් අතට $$$ ටිකක් උපය ගන්න විදිය ගැනයි😎.

මුලින්ම මේක Affiliate marketing site එකක් සහ මේක හුගක් reputable site එකක්. ඒ වගේම මේ සයිට් එකේ හුගක් method තියෙනවා $ හොයන්න.

ඉතින් මොකක්ද ඔය සයිට් එක??

ඒකේ නම තමා OG ADS

උඩ බැනර් එක click කරලා register වෙන්නත් පුලුවන් නැත්තං මෙන්න දියුණුවට යන පාර

ඔයාලා OG ADS වල register වෙද්දි ඇත්ත විස්තරම දෙන්න මතක ඇතුව ඒ වගේම ඔයාට traffic source එක විදියට facebook page එකක් නැත්තං group එකක් පාවිච්චි කරනවනං අනිවා මතක ඇතුව ඒවාගේ ලිංක් එහෙමත් දාන්න.

රෙජ්ස්ටර් කරගත්තට පස්සේ එයලා පැය 12 ක් ඇතුලත් ඔයලාගෙ application එකේ status එක mail කරයි ඔයා විස්තර ඇතුව පිරෙව්වනං approve වෙලත් තියෙයි✅.කොහොම උනත් රෙජ්ස්ටර් වෙද්දි skype,telegram වගේ දේවල් පාව්ච්චි කරනවනං ඒවත් මතක ඇතුව ඒ ඒ දාන්න ඕන තැන් වල දාන්න.

හරි approve උන ගමන් ad code genarate කරගෙන ඔයාගේ site වල දාන්න යන්න එපා

ඉස්සෙල්ලාම free method එකක් කියන්නම්කෝ

ඉස්සෙල්ලාම blogger හරි wordpress(org නෙවෙයි) ගිහිල්ල blog එකක් පටන් ගන්නවා. ඊට පස්සේ audience එක build කරගන්න ලේසි niche එකක් තෝරාගන්නවා

උදා-:

ඔය වගේ ටිකක් දැනෙන පින්තූර (කිව්වදේ තෙරුනා කියලා හිතනවා)තියෙන පොඩි gossip site එකක් පටන් ගන්න. ඊට පස්සෙ ඒකට ඔයාගේ ad codes දාන්න. ප්‍රතිඵල අත්දුටූවයි ප්‍රත්‍යක්ෂයි 👌(ෆේස්බුකියේ එහෙම පොඩ්ඩක් share පාරක් එහෙම දාලා ගන්න)

ගොසිප් සයිට් එකක් ටිකක් advance විදියට හදාගන්න විදිය දැනගන්න ඕනි නං comment එකක් දාන්න අනිවා කියලා දෙන්නං තව හුගක් දේවල මේ ගැන කියන්න තියෙනවා හැබැයි ඒ ටික part II එකෙන් තමා ඉතින්😢.

එහෙනං හැමෝටම ජය වේවා!!!.

Leave a Reply

%d bloggers like this: