ARDUINO අංක ගණිතය

අද ලියන්න යන්නේ කොහොමද ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමින් වලදි එකතු කිරීම, අඩු කිරීම වගේ දේවල් කරන්නේ කියලා.

වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ!.

මුලින්ම මේ යට තියෙන විදියට මම code කරගන්නවා.

int M = 50;

int A = 48 ;

void setup (){

Serial.begin(9600);

}

void loop (){

}

දැන් මුලින්ම බලමු එකතු කිරීම

int M = 50;

int A = 48 ;

void setup (){

Serial.begin(9600);

int K = M + A ;

Serial.println(K);

}

void loop (){

}

ඊලගට අඩු කිරීම.

int M = 50;

int A = 48 ;

void setup (){

Serial.begin(9600);

int K = M - A ;

Serial.println(K);

}

void loop (){

}

දැන් බලමු කොහොමද වැඩි කරන්නේ කියලා

int M = 50;

int A = 48 ;

void setup (){

Serial.begin(9600);

int K = M * A ;

Serial.println(K);

}

void loop (){

}

බෙදීම

int M = 50;

int A = 48 ;

void setup (){

Serial.begin(9600);

int K = M / A ;

Serial.println(K);

}

void loop (){

}

තව කීපයක් ගණිත ක්‍රම තියෙනවා.ඒවා මේ යට තියෙන video එක තුල පැහැදිලි කරලා තියෙනවා.

1 Comment

Leave a Reply