මේ කියන්න යන්නෙ පොඩි තරගයක් ගැන.මම ලගදි කරන්න යන tutorial එක්කට අවශ්‍ය IC වර්ගයක් ඉවර වෙලා.(ඊලග ලිපියට නෙවෙයි) ඉතින් මේ IC වර්ගය මට online order කරන්න වෙනවා.මොකද මම මේ වර්ගයෙන් ටික්කක් වැඩිපුර හැම වෙලාවෙම වගේ ගන්නවා☺️.මේ වර්ගයට කියන්නේ Shift Register IC කියලා.
ඉතින් එහෙම ගන්නකොට මට හිතුනා ඔයාලට මේ IC වලින් කීපයක් giveaway කරන්න.ඉතින් මම IC 10 ක් එක්කෙනකුට දෙන්න තීරණය කරා.ඒවායේ වටිනාකම රුපියල් 250ක් විතර වෙන්නේ.ඒ උනාට මම හිතුවා ඔයාලට මේ පොඩි giveaway එක හුගක් වටීවි කියලා.මොකද මේ Shift Register IC led නාම පුවරු වගේ දේවල් හදන්න පාවිච්චි කරනවා.ඒ ගැන ලිපියකට තමා මම මේවා ගෙන්නන්නේ.
තරගයට සහභාගි වන විදිය-:
- මේ ලිපිය යට comment එකක් දාන්න.
(සැ.යු -: වැඩ කරන email එකක් විය යුතුයි.)
(මෙම විස්තර කිසිවෙකුට ලබා නොදේ)
- Comment කිරීමේදි facebookහි සදහන් නම ලබා දෙන්න.
- මේ post එක share කරන්න සහ like කරන්න.
- Extra -: අපේ page එකට like කිරීම අතිරේක සාදකයකි(අනිවාර්ය නොවේ.එහෙත් එයද සලකා බැලේ)
- Extra -: ඉක්මනින්ම අලුත් ලිපි ලබා ගන්න Email subcribe කරන්න.
තරග නීතී
එහෙම විශේශ නීතී නං නෑ.ඒ උනාට උඩ කිව්ව ඔක්කොම කරන කෙනෙකුට අනිවාර්යයෙන් තෑග්ග ලැබෙනවා.
තෑග්ග ලැබෙන අයුරු
Shipping fees මම ගෙවනවා සහ ඔක්කොම වියදම මම ගානේ ගෙවනවා.ඔයාලට තියෙන්නේ ඔයාගේ shipping address එක දෙන්න විතරයි.
තරග කාල සීමාව
සති තුනකින් ජයග්‍රාහකයව මම ප්‍රසිද්ධියට පත්කරනවා.
ඉතින් මේ ටික තමා කියන්න තියෙන්නේ සහ ඊලගට තියෙන ලස්සන Arduino ලිපියෙන් හම්බෙමු.🙂👋
Interested!! & good post!
Perfect✌️
This is very good compition
Nice Giveaway Mate….
Keep It Up…
Good Luck…!!!
Very nice idea.. thanks for organizing this competition !
ජයග්‍රාහකයව තෝරාපත්කර අවසානය!!.
Public class Arduino{
Public static void main{
S.o.println(“A lot of things can learn a page”)
}
}
Answer:-pagA lot of things can learn a page