අද කියන්න යන්නේ adsense වලින් එහෙම දුක් විදපු අයට ඊට වඩා හුගක් ලේසියෙන් අතට $$$ ටිකක් උපය ගන්න විදිය ගැනයි😎. මුලින්ම මේක Affiliate marketing site එකක් සහ මේක හුගක් reputable site එකක්. ඒ වගේම මේ සයිට් එකේ හුගක් method තියෙනවා $ හොයන්න. ඉතින් මොකක්ද ඔය සයිට් එක?? ඒකේ නම තමා OG ADS උඩ බැනර් එක […]

Read more

මේ ඇවිල්ලා popcorn time 😉 ඒ කිව්වේ සයිට් එකේ නම මේකේ ඕන අලුත් ෆිල්ම් එකක් හා ඕන ටීවී සීරීස් එකක් තියෙනවා (මම මේ ටිකේ පිස්සුවෙන් වගේ බලන ටීවී සීරීස් එක පවා😂) ඔන්න එහෙනම් සයිට් එකේ ලින්කුවත් යටින් අමුනන්නංකෝ https://popcorntime.sh මේකට ගිහින් එකත් එක්ක එන app එක ඩවුන්ලෝඩ් කරගන්න (ඕන device එක්කට තියේ) ඊට පස්සේ ඉතින් […]

Read more

2018 ඔන්න X Files Session 11 පටන් ගත්තා ඉතින් ඔයාලත් මේ අලුත් session එකට හුගක් ආස වෙයි කියලා මම හිතනවා Links-: The X-Files S11E01 HDTV x264-SVA The X-Files S11E02 HDTV x264-SVA The X-Files S11E03 HDTV x264-SVA තාම එපි තුනයි ගියේ හැම බ්‍රහස්පතින්දවකට එක එපියක් යනවා ඉතින් ඊලග එපි ටිකත් ඒ දවස් වලට දාන්නම් Favorite

Read more