භය වෙන්න දෙයක් නෑ , මම අද කියලා දෙන්න යන්නේ කොහොමද හරිවිදියට සල්ලි අච්චුගහන්නේ කියලා!!. මේකට මුලින්ම ඕන අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් හෝ SmartPhone එකක් , පරිගණකයක් නම් වඩාත් අගනේය!. සහ වැඩ කරන විද්‍යුත් ලිපිනයක්.(මේකට තමා අච්චුගහන සල්ලී එන්නේ) මේ ඔක්කෝම තිබුනත් වැඩක් නෑ ඔයාට හොද කැපවීමක් නැත්තං.එහෙම එකක් නෑ කියලා හිතෙනවනං මේක බලන එක […]

Read more

මම කලින් ලිපි කිහිපයක්ම දැම්මා crypto mining ගැන.ලොක්කා වගේ ගොඩක් ලිපි දැම්මට මම mining කරේ Aeon coin එක විතරයි.ඒ උනාට මේ ලගදි හිතිලා Electroneum coin එක mining කරන්න පටන් ගත්තා.coin එක ගැන කියනවනං price එක 0.05$ ක් විතර වෙන්නේ සහ ටිකක් නැගලා යන coin එකක්. Gpu mining නං නෙවේ තමයි ඒ උනාට මගේ free vps […]

Read more

මේ ලගදි පොඩි tweet එකක් දැක්කා ටිකක් සතුටුහිතෙන විදියේ. මේ කියන්නේ electroneum කියන altcoin එකෙන් official android app එකෙන් දැන් පුලුවන් coins mining පටන් ගන්න.මුලින්ම app එක install කරගන්න. App (playStore link) -: https://goo.gl/n4z3vJ දැන් ඇප් එක open කරගන්න. දැන් සාමනය විදියට wallet එකක් නැත්තං register වෙන්න හරි , wallet එකක් තියේනං log වෙන්න. දැන් […]

Read more

අලුතෙන් පටන් ගත්තු වැඩත් එක්ක මට හිතුනා තව මුකුත් වැඩකට අත් නොගහ ඉන්න. ඒ උනාට මේ ලගදි දැකපු ලස්සන screenshot එකක් නිසා ආයේ fiverr පටන් ගන්න ආසාවක් ඇති උනා. ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන් ඒ ලිපි ටිකකුත් ලියන්න බලා පොරොත්තුවෙන් තමා මම මේ ලිපිය දැම්මේ. Stay with us!!👊 Favorite

Read more

පොඩි හිටියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා online pay කරන්න වගේ දේවල් වලට Debit card එකක් නොමැති වීම. ඉතින් අම්මට තාත්තට කරදර කරන්න වෙනවා online pay කරන්න වෙද්දි ( ඔය ප්‍රශ්නේ මටත් තිබුනා) කාලයක් ඕකට විසදුමක් හොයද්දි අපූරූ උත්තරයක් හම්බුනා මේකට මේ ඉන්නේ ඒ සේවා සපයන්නා. හුග දෙනෙක් දන්නවත් ඇති මේ බැංකුව (ඇත්ත කතාව නං නොදන්න […]

Read more