මේකට පාවිච්චි කරන vps එකට ඔයාලා මුලින් ubuntu 16.04 දාගන්න ඔනී ඊට පස්සේ install xmrigto කරගන්න ඕනි මම මේකට පාවිච්චි කරන vps එක ගත්තේ profitserver වලින් http://make.lk/recommends/profitserver/ Code-: wget https://dl.getdropbox.com/s/anxcgef0ff0b9ly/install.sh sudo chmod +x install.sh sudo ./install.sh ඊට පස්සේ config file එක edit කරගන්න ඕනි Code-: cd xmrig/build sudo nano config.json Config file එකට මේ ටික […]

Read more

අද කියන්න යන්නේ adsense වලින් එහෙම දුක් විදපු අයට ඊට වඩා හුගක් ලේසියෙන් අතට $$$ ටිකක් උපය ගන්න විදිය ගැනයි😎. මුලින්ම මේක Affiliate marketing site එකක් සහ මේක හුගක් reputable site එකක්. ඒ වගේම මේ සයිට් එකේ හුගක් method තියෙනවා $ හොයන්න. ඉතින් මොකක්ද ඔය සයිට් එක?? ඒකේ නම තමා OG ADS උඩ බැනර් එක […]

Read more