බිට්කොයින් සහ මම – Bitcoin and Me

මෙවා කියන්නේ ඔයාලා මේ වැරදි නොකරාවි කියන බලාපොරොත්තුවෙන් මිස වෙන හේතුවක් නිසා නෙවේ. මම මුලින්ම bitcoin ගැන දැන ගත්තේ විජය පරිඝණක පත්තරෙන්.ඒ කාලේ එයලා කිව්ව සමහර දේවල් ගැන ලොකු දැනුමක්…