If conditions ගැන ලිපියක් දාන්න හුගක් පරක්කු උනා මේ ටිකේ වැඩත් එක්ක.🙁 ඒ උනාට මේක ගැන පෝස්ට් එකක් දානවට වඩා වීඩියෝ එකක් කරන එක හොදයි කියලා මට හිතුනා.ඉතිම් මම පොඩි වීඩියෝ එකකින් මේ ගැන කතා කරලා තියෙනවා.මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නං අනිවා comment එකක් දාලා අහන්න. Favorite

Read more

මම කලින් ලිපියේ පොරොන්දු උනා ෆයිවර් එකේ කොහොමද සාර්ථකව Gig එකක් දාන්නේ කියලා කියලා දෙනවා කියලා.ඒත් එකට කලියෙන් අපි හදපු profile එකේ පොඩි වැඩක් කරන්න තියෙනවා. ඒ තමා හුගක් වෙලාවට order කරන්න කලියෙන් buyer msg එකක් දාලා විස්තර ටිකක් අහනවා.ඉතිම් මේ msg එකට විනාඩියක් හෝ තත්පර කිහිපයකින් අපිට reply කරන්න පුලුවන් නං අපේ sales අනිවා […]

Read more

මේ ලිපිය දාන්න හිතුවේ ඔය ගොල්ලෝ මට ගෙනත් දීපූ අපමණ සතුට නිසයි.අද දවසේ අපේ ෆේස්බුක් පිටුවට ලයික් පන්සීයක් හම්බඋනා(පොඩි ගානක් වගේ පෙනුනාට ඒක ලොකූ සතුටක්).ඉතින් මොන වැඩේ තිබුනත් ඒ ඔක්කෝම වැඩ පැත්තක දාලා මේ ලිපිය ලියන්නේ ඒ කරපු දේට කළගුණ දැකිවීමක් විදිහටයි. සමහර අයනං මෙතඩ් එක දන්නවා.ඒත් තව කෙනෙක්ට මේ ගැන කියලා දෙන අය නං […]

Read more

ඩේටා දන්සල් එහෙම වැදලා එන ශ්‍රීලාංකික සහ අනෙක් හැමදෙනාවම අයුබෝවන් කියල අදත් සාදරයෙන් පිලිගන්නවා Make.lk එකට.අද කියන්න යන්නේ ඩේට ඉතුරු වෙන විදියට ඇඩ්ස් බ්ලොක් කරන්නේ කියලා. හුගක් දෙනෙක් adblock කරන සොෆ්ට්වෙයර් පාවිච්චි කරනවත් ඇති.ඒ උනාට ඒවෙන් වෙන්නේ පෙන්නන image එක hide කරනඑක විතරයි.සරලවම අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලේ වහන සිද්දියක් තමා එතන වෙන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ […]

Read more

1918 මාර්තු 22 පළවෙනි ලෝක යුධ සමයක දවසක පැරිස් නුවර එකපාරටම පිපිරීමක් වුණා. “ මෙච්චර ඈතින් තිබිලත් පැරීසියට කොහොමද යුද්ධය ආවේ ? ” කියන එක හැමෝටම ලොකු ප්‍රශ්නයක් උනා. සමහරු අහසේ යන ජර්මානු planes බලන්න එළියට බැස්සා. මොකද තමන්ට සතුරු ජර්මනියේ සටන් පෙරමුණ තිබුණෙ 120km ක දුරකින්.මෙච්චර දුරක් පැරීසියට ඇවිල්ලා පහර දෙන්න වෙන ක්‍රමයක් නෑ. […]

Read more

emerald wasp ඌ මැස්සෙක් නෙවෙ දෙබරෙක්. ඌ බිත්තර දාන්න හොයන්නේ හොදට වැඩුනු කැරපොත්තෙක්ව.. එහෙම කැරපොත්තෙක් දැක්ක ගමන් මූ විදුලි වේගයෙන් කැරපොත්තට දශ්ට කරනවා මේ විසෙන් කැරපොත්තගෙ ඉදිරිපාද අඩපන වෙනවා. මෙතැනදි මූ ඇවිත් කැරපොත්තගෙ මොලයට සමාන අවයවය තියෙන තැන හොයාගෙන එතනට (තුන් පලකින්?? ) දශ්ඨ කරනවා. මම දන්නා හැටියට ඒ ශල්‍යකර්මය නිසා කැරපොත්තාගේ බිය දැනීම හා […]

Read more