Create Successful Gig On Fiverr – Fiverr කුප්පිය 03

Fiverr කුප්පිය

මේකෙදි කියල දෙන්නේ කොහොමද සාර්ථකව ෆයිවර් ගිග් එකක් හදන්නේ කියලා.ඉතින් වෙනසකටත් එක්ක මට හිතුණා මේ පාර පෝස්ට් එකක් නොද වීඩියෝ එකක් කොරන්න.

ඉතින් පල්ලෙහා වීඩියෝ එකේ තමා මේ පාර ඔක්කොම විස්තරේ තියෙන්නේ. මං හිතනවා එහෙම හොදයි කියලා.මොකද මම type කරලා කියලා දෙනවට වඩා වැඩි ප්‍රමාණයක් කියලා දෙන්න පුලුවනි එතකොට.හැබැයි මට නං ලේසි type කරන එක තමා!.🙂 Anyway type කොරන එකද හොද දිගටම video කරන එකද හොද කියලත් comment එකක් දාගෙන යන්නකො🙂!.වැඩි කතා නැතුව පල්ලෙහා වීඩියෝ එක එහෙනං Enjoy කරන්න.ඒ වගේම මගේ Channel එකට Subcribe කරලා එකතු වෙන්න . Fb page එකටත් ලයික් එකක් දාන්න 🙂.

Leave a Reply

%d bloggers like this: