මේ ඇවිල්ලා popcorn time 😉 ඒ කිව්වේ සයිට් එකේ නම මේකේ ඕන අලුත් ෆිල්ම් එකක් හා ඕන ටීවී සීරීස් එකක් තියෙනවා (මම මේ ටිකේ පිස්සුවෙන් වගේ බලන ටීවී සීරීස් එක පවා😂)
ඔන්න එහෙනම් සයිට් එකේ ලින්කුවත් යටින් අමුනන්නංකෝ
මේකට ගිහින් එකත් එක්ක එන app එක ඩවුන්ලෝඩ් කරගන්න (ඕන device එක්කට තියේ) ඊට පස්සේ ඉතින් ඇප් එක ඕපන් කරලා torrent එක භාගන්න පුලුවනි 📥.
Thanks