My first Electroneum Mining payout | මගේ පලමු etn mining අදායම

මම කලින් ලිපි කිහිපයක්ම දැම්මා crypto mining ගැන.ලොක්කා වගේ ගොඩක් ලිපි දැම්මට මම mining කරේ Aeon coin එක විතරයි.ඒ උනාට මේ ලගදි හිතිලා Electroneum coin එක mining කරන්න පටන් ගත්තා.coin එක ගැන කියනවනං price එක 0.05$ ක් විතර වෙන්නේ සහ ටිකක් නැගලා යන coin එකක්.

Gpu mining නං නෙවේ තමයි ඒ උනාට මගේ free vps ලිපියේ තියෙන vps එක්ක run වෙන නිසා ප්‍රශ්නයක්ම නෑ😊(වියදමක් නෑනේ😂)මේ යට තියෙන්නෙ hash rate එක

ඔහොම mining කරලා ගත්ත පලවෙනි payout එක තමා ඔය යට තියෙන්නේ 👇👇

එහෙනම් තවත් ලිපියකින් හම්බෙමු!. 👋👋👋

Leave a Reply