මම කලින් ලිපියේ පොරොන්දු උනා ෆයිවර් එකේ කොහොමද සාර්ථකව Gig එකක් දාන්නේ කියලා කියලා දෙනවා කියලා.ඒත් එකට කලියෙන් අපි හදපු profile එකේ පොඩි වැඩක් කරන්න තියෙනවා. ඒ තමා හුගක් වෙලාවට order කරන්න කලියෙන් buyer msg එකක් දාලා විස්තර ටිකක් අහනවා.ඉතිම් මේ msg එකට විනාඩියක් හෝ තත්පර කිහිපයකින් අපිට reply කරන්න පුලුවන් නං අපේ sales අනිවා […]

Fiverr කිව්වම හුගදෙනෙක් දන්නවා මොකක්ද කියලා.මේක marketplace එකක්. Buyers ලා සහ sellers ලා ඉන්න සල්ලි ආකරයක්.මේකේ හැබැයි පොඩි අව්ලකට තින්නේ අලුතෙන් එන buyer කෙනෙකුට orders ගන්න එක.ඉතින් මේ ඔක්කෝම අද ඉදන් පටන් ගන්න ෆයිවර් කුප්පි වලින් මම කියලා දෙන්නම්. මුලින්ම ඔයා ෆයිවර් වල account එකක් open කරගන්න ඔනේ.ඒක ගැන නං කියලා දෙන්නේ නෑ පුතී.becz එහෙම […]

අපි සාමාන්‍යයෙන් ආඩුඊනෝ පාවිච්චි කරලා මුලින්ම හදන්නේ line following robot කෙනෙක්.අද මම කියලා දෙන්නේ ඒ ගැන නං නෙවෙයි.ඊට වඩා ටිකක් වෙනස් විදියේ දෙයක් ගැන. මේ ඉන්නේ ලගකදි හදපු රොබෝවෙක්.module කිහිපයක් පාවිච්චි කරලා හදපු මේ රොබෝවගේ මොකක් හරි හේතුවකට එක මොඩුයුල් එකක් මාරු කරන්න ඕන උනොත් අපිට ඒකේ pin ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ.ඉතින් මම අද […]

මේ ලිපිය දාන්න හිතුවේ ඔය ගොල්ලෝ මට ගෙනත් දීපූ අපමණ සතුට නිසයි.අද දවසේ අපේ ෆේස්බුක් පිටුවට ලයික් පන්සීයක් හම්බඋනා(පොඩි ගානක් වගේ පෙනුනාට ඒක ලොකූ සතුටක්).ඉතින් මොන වැඩේ තිබුනත් ඒ ඔක්කෝම වැඩ පැත්තක දාලා මේ ලිපිය ලියන්නේ ඒ කරපු දේට කළගුණ දැකිවීමක් විදිහටයි. සමහර අයනං මෙතඩ් එක දන්නවා.ඒත් තව කෙනෙක්ට මේ ගැන කියලා දෙන අය නං […]

ඩේටා දන්සල් එහෙම වැදලා එන ශ්‍රීලාංකික සහ අනෙක් හැමදෙනාවම අයුබෝවන් කියල අදත් සාදරයෙන් පිලිගන්නවා Make.lk එකට.අද කියන්න යන්නේ ඩේට ඉතුරු වෙන විදියට ඇඩ්ස් බ්ලොක් කරන්නේ කියලා. හුගක් දෙනෙක් adblock කරන සොෆ්ට්වෙයර් පාවිච්චි කරනවත් ඇති.ඒ උනාට ඒවෙන් වෙන්නේ පෙන්නන image එක hide කරනඑක විතරයි.සරලවම අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලේ වහන සිද්දියක් තමා එතන වෙන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ […]

1918 මාර්තු 22 පළවෙනි ලෝක යුධ සමයක දවසක පැරිස් නුවර එකපාරටම පිපිරීමක් වුණා. “ මෙච්චර ඈතින් තිබිලත් පැරීසියට කොහොමද යුද්ධය ආවේ ? ” කියන එක හැමෝටම ලොකු ප්‍රශ්නයක් උනා. සමහරු අහසේ යන ජර්මානු planes බලන්න එළියට බැස්සා. මොකද තමන්ට සතුරු ජර්මනියේ සටන් පෙරමුණ තිබුණෙ 120km ක දුරකින්.මෙච්චර දුරක් පැරීසියට ඇවිල්ලා පහර දෙන්න වෙන ක්‍රමයක් නෑ. […]