ක්රිප්ටෝ වල රජ්ජුරුවෝ කියලා හදුන්වන බිට්කොයින් මේ ටිකේ පොඩ්ඩක් හිගන්නෙක් වෙලා ඉන්නේ. කලින් බිට්කොයින් වැඩි ගාණට ගත්තු අයට නං ටිකක් දැන් බයකුත් ඇති.කොහොම උනත් තමන්ගේ profit එක achive කරනකං hold කරන් ඉන්න එක තමා ඇගට ගුණ!.☺️ එහෙම කිව්වේ මං අතින් එකපාරක් වුන වැරැද්දක් නිසා.😔 http://make.lk/%e0%b6%b6%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b6%b8/ බිට්කොයින් ගන්නවනං ටිකක් කට්ටක් කාලා තමා ගන්න වෙන්නේ.මොකද cex.io , […]
