මේ කියන්න යන්නෙ පොඩි තරගයක් ගැන.මම ලගදි කරන්න යන tutorial එක්කට අවශ්‍ය IC වර්ගයක් ඉවර වෙලා.(ඊලග ලිපියට නෙවෙයි) ඉතින් මේ IC වර්ගය මට online order කරන්න වෙනවා.මොකද මම මේ වර්ගයෙන් ටික්කක් වැඩිපුර හැම වෙලාවෙම වගේ ගන්නවා☺️.මේ වර්ගයට කියන්නේ Shift Register IC කියලා. ඉතින් එහෙම ගන්නකොට මට හිතුනා ඔයාලට මේ IC වලින් කීපයක් giveaway කරන්න.ඉතින් මම […]

Read more

#BFF #කොළපාටින් #දිස්නොවුනොත් #ඔබ #ගිණුම #අනාරක්ෂිතද…….? මාර්තු මස ඉඳන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල BFF ලෙස හඳුන්වන කේතයක් හුවමාරු වුනා. එය ෆේස්බුක් තුල හුවමාරු වුනේ ෆේස්බුක් ගිණුමක් ආරක්ශිතද යන්න පරික්ෂා කිරීම සඳහා Mark Zuckerberg විසින් හඳුන්වාදුන් විශේෂිත පහසුකමක් ලෙසයි. BFF යනුවෙන් කමෙන්ට් කල විට එය කොළ පාටින් දිස්වෙනවානම් අදාළ පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුම ආරක්‍ෂිත බවත්, […]

Read more

අද අපි කතාකරන්නේ arduino serial communication ගැන. communication කියන දේනං හැමෝම දන්නවා ඒත් serial communication කියන්නේ මොකක්ද ?? 🙎 සරලවම කියනවනං අපේ Arduino board එක අපේ පරිගණකය සමග දත්ත හුවමාරු කරගැනීම තමා මේ කියන්නේ. ඉතින් ඇයි මේක අපිට වැදගත් ?? Advance Programming ( bluetooth & wifi applications etc..)වලට සහ අපේ වැඩසටහන නිවැරදිව වැඩ කරනවද බලන්න […]

Read more

මේක extra article එකක් උනාට අනිත් හැම ලිපියකටම වඩා මේ ලිපිය හොදට කියවන්න.මොකද මේ extra article එකෙන් ආඩුඊනෝ වල ලොකු වටිනාකමක් තියෙන දෙවල්තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ. Data type ගැන කියනවනං අපි යම්කිසි කාර්යක් කරන්න යනකොට ඒකට කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා.ඉතින් මේ වගේ තමා arduino එකේ coding කරපුවා board එකේ run වෙන්න රැම් එකෙන් කිසියම් […]

Read more

මම කලින් ලිපි කිහිපයක්ම දැම්මා crypto mining ගැන.ලොක්කා වගේ ගොඩක් ලිපි දැම්මට මම mining කරේ Aeon coin එක විතරයි.ඒ උනාට මේ ලගදි හිතිලා Electroneum coin එක mining කරන්න පටන් ගත්තා.coin එක ගැන කියනවනං price එක 0.05$ ක් විතර වෙන්නේ සහ ටිකක් නැගලා යන coin එකක්. Gpu mining නං නෙවේ තමයි ඒ උනාට මගේ free vps […]

Read more