අද මම කියන්න යන්නේ ටිකක් අමුතු විදියේ දෙයක් ගැන.අපි හැමෝම දන්නවා arduino board එකක් programming කරනකොට අපිට Laptop එකක් හරි desktop එකක් හරි පාවිච්චි කරන්න වෙනවා.නමුත් දැන් වෙනකොට මේ වැඩේම අපි ගාව තියෙන ජංගම දුරකථනයෙනුත් කරගන්න පුලුවන්. අවශ්‍යතා Android මෙහෙයුම් පද්දතියක් සහිත ජංගම දුරකථනයක් ඔයාගේ ෆෝන් එකට OTG support නං මේ App එකෙන්ම board එකට […]

Read more

මේ කියන්න යන්නෙ පොඩි තරගයක් ගැන.මම ලගදි කරන්න යන tutorial එක්කට අවශ්‍ය IC වර්ගයක් ඉවර වෙලා.(ඊලග ලිපියට නෙවෙයි) ඉතින් මේ IC වර්ගය මට online order කරන්න වෙනවා.මොකද මම මේ වර්ගයෙන් ටික්කක් වැඩිපුර හැම වෙලාවෙම වගේ ගන්නවා☺️.මේ වර්ගයට කියන්නේ Shift Register IC කියලා. ඉතින් එහෙම ගන්නකොට මට හිතුනා ඔයාලට මේ IC වලින් කීපයක් giveaway කරන්න.ඉතින් මම […]

Read more

අද අපි කතාකරන්නේ arduino serial communication ගැන. communication කියන දේනං හැමෝම දන්නවා ඒත් serial communication කියන්නේ මොකක්ද ?? 🙎 සරලවම කියනවනං අපේ Arduino board එක අපේ පරිගණකය සමග දත්ත හුවමාරු කරගැනීම තමා මේ කියන්නේ. ඉතින් ඇයි මේක අපිට වැදගත් ?? Advance Programming ( bluetooth & wifi applications etc..)වලට සහ අපේ වැඩසටහන නිවැරදිව වැඩ කරනවද බලන්න […]

Read more

මේක extra article එකක් උනාට අනිත් හැම ලිපියකටම වඩා මේ ලිපිය හොදට කියවන්න.මොකද මේ extra article එකෙන් ආඩුඊනෝ වල ලොකු වටිනාකමක් තියෙන දෙවල්තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ. Data type ගැන කියනවනං අපි යම්කිසි කාර්යක් කරන්න යනකොට ඒකට කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා.ඉතින් මේ වගේ තමා arduino එකේ coding කරපුවා board එකේ run වෙන්න රැම් එකෙන් කිසියම් […]

Read more

මුලින්ම වෙනදා වගේම මතක් කරනවා මගේ කලින් ලිපි ටිකත් මේ ලිපියට කලියෙන් අනිවා කියවන්න කියලා. Arduino category එකෙන් කියවන්න පුලුවන් කලින් ලිපි ටික.👇👇👇 http://make.lk/category/arduino/ අද පාඩම තමා කොහොමද led light එකක් blink කරන්නේ කියලා.ඉතින් මේක අහන සමහරුට නං ටිකක් හිනත් යනවා ඇති😆.මොකද මෙච්චර arduino වලින් ලොකු වැඩ කරද්දි led එකක් blink කරන එක මහ ලොකු […]

Read more

ඊලග ලිපිය එනකං බලන් උන්න හැම දෙනාටම කියන්න වෙනවා අද ඔන්න ඒ ලිපිය ආවා!. මුලින් මම arduino ලිපි දෙකක් arduino ගැන ලිව්වා ඒ දෙකේම ලිංකු මම යටින් දාන්නං.ආඩුඊනෝ වලට ආධුනිකයෙක් නම් මුලින්ම ඒ ලිපි දෙක කියවලා හිටියොත් ගොඩක් හොදයි. http://make.lk/arduino-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd-%e0%b7%83%e0%b7%92%e0%b6%a7/ http://make.lk/arduino-board-%e0%b6%91%e0%b6%9a%e0%b7%9a-pin-%e0%b7%84%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8-arduino-basics/ අද කතාකරන්නේ arduino board එකට programme එකක් ලියන්නේ සහ ඒකට අවශ්‍ය software එක download […]

Read more