Raspberry Pi Sinhala Lesson – 01 – මොකක්ද මේ රාස්ප්බරි පයි කියන්නේ??

Crazzy Doo

රාස්ප්බරි පයි කියන නමෙන්ම මම කතාව පටන් ගන්නම්කෝ.🙂 Raspberry කියන පළතුර සහ python කියන programming language එක දෙකට එකතු කරලා තමා මේ රාස්ප්බරි පයි කියන නම හැදිලා තියෙන්නෙ.ඉතින් මේ අලුත් ගැජමැටික් එක ගැන කියනවනං මේක Credit Card එකක ප්‍රමාණයට කුඩා සහ අඩු ශක්ති පරිභෝජනයක් ගන්න උපකරණයක්🙂😍. ඉතින් මේ කුඩා පරිගණකය […]

If Conditions – Arduino Basics

Crazzy Doo

If conditions ගැන ලිපියක් දාන්න හුගක් පරක්කු උනා මේ ටිකේ වැඩත් එක්ක.🙁 ඒ උනාට මේක ගැන පෝස්ට් එකක් දානවට වඩා වීඩියෝ එකක් කරන එක හොදයි කියලා මට හිතුනා.ඉතිම් මම පොඩි වීඩියෝ එකකින් මේ ගැන කතා කරලා තියෙනවා.මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නං අනිවා comment එකක් දාලා අහන්න.

Planning to build robot – Arduino Sinhala diy

Crazzy Doo 2

අපි සාමාන්‍යයෙන් ආඩුඊනෝ පාවිච්චි කරලා මුලින්ම හදන්නේ line following robot කෙනෙක්.අද මම කියලා දෙන්නේ ඒ ගැන නං නෙවෙයි.ඊට වඩා ටිකක් වෙනස් විදියේ දෙයක් ගැන. මේ ඉන්නේ ලගකදි හදපු රොබෝවෙක්.module කිහිපයක් පාවිච්චි කරලා හදපු මේ රොබෝවගේ මොකක් හරි හේතුවකට එක මොඩුයුල් එකක් මාරු කරන්න ඕන උනොත් අපිට ඒකේ pin ගැන හොද […]

ARDUINO අංක ගණිතය

අද ලියන්න යන්නේ කොහොමද ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමින් වලදි එකතු කිරීම, අඩු කිරීම වගේ දේවල් කරන්නේ කියලා. වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ!. මුලින්ම මේ යට තියෙන විදියට මම code කරගන්නවා. [php] int M = 50; int A = 48 ; void setup (){ Serial.begin(9600); } void loop (){ } [/php] දැන් මුලින්ම […]

Use Arduino With Android

අද මම කියන්න යන්නේ ටිකක් අමුතු විදියේ දෙයක් ගැන.අපි හැමෝම දන්නවා arduino board එකක් programming කරනකොට අපිට Laptop එකක් හරි desktop එකක් හරි පාවිච්චි කරන්න වෙනවා.නමුත් දැන් වෙනකොට මේ වැඩේම අපි ගාව තියෙන ජංගම දුරකථනයෙනුත් කරගන්න පුලුවන්. අවශ්‍යතා Android මෙහෙයුම් පද්දතියක් සහිත ජංගම දුරකථනයක් ඔයාගේ ෆෝන් එකට OTG support නං […]

Subscribe US Now