If conditions ගැන ලිපියක් දාන්න හුගක් පරක්කු උනා මේ ටිකේ වැඩත් එක්ක.🙁 ඒ උනාට මේක ගැන පෝස්ට් එකක් දානවට වඩා වීඩියෝ එකක් කරන එක හොදයි කියලා මට හිතුනා.ඉතිම් මම පොඩි වීඩියෝ එකකින් මේ ගැන කතා කරලා තියෙනවා.මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නං අනිවා comment එකක් දාලා අහන්න. Favorite

Read more

අපි සාමාන්‍යයෙන් ආඩුඊනෝ පාවිච්චි කරලා මුලින්ම හදන්නේ line following robot කෙනෙක්.අද මම කියලා දෙන්නේ ඒ ගැන නං නෙවෙයි.ඊට වඩා ටිකක් වෙනස් විදියේ දෙයක් ගැන. මේ ඉන්නේ ලගකදි හදපු රොබෝවෙක්.module කිහිපයක් පාවිච්චි කරලා හදපු මේ රොබෝවගේ මොකක් හරි හේතුවකට එක මොඩුයුල් එකක් මාරු කරන්න ඕන උනොත් අපිට ඒකේ pin ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ.ඉතින් මම අද […]

Read more

අද ලියන්න යන්නේ කොහොමද ආඩුඊනෝ ප්‍රෝග්‍රෑමින් වලදි එකතු කිරීම, අඩු කිරීම වගේ දේවල් කරන්නේ කියලා. වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ!. මුලින්ම මේ යට තියෙන විදියට මම code කරගන්නවා. දැන් මුලින්ම බලමු එකතු කිරීම ඊලගට අඩු කිරීම. දැන් බලමු කොහොමද වැඩි කරන්නේ කියලා බෙදීම තව කීපයක් ගණිත ක්‍රම තියෙනවා.ඒවා මේ යට තියෙන video එක තුල පැහැදිලි […]

Read more

අද මම කියන්න යන්නේ ටිකක් අමුතු විදියේ දෙයක් ගැන.අපි හැමෝම දන්නවා arduino board එකක් programming කරනකොට අපිට Laptop එකක් හරි desktop එකක් හරි පාවිච්චි කරන්න වෙනවා.නමුත් දැන් වෙනකොට මේ වැඩේම අපි ගාව තියෙන ජංගම දුරකථනයෙනුත් කරගන්න පුලුවන්. අවශ්‍යතා Android මෙහෙයුම් පද්දතියක් සහිත ජංගම දුරකථනයක් ඔයාගේ ෆෝන් එකට OTG support නං මේ App එකෙන්ම board එකට […]

Read more

මේ කියන්න යන්නෙ පොඩි තරගයක් ගැන.මම ලගදි කරන්න යන tutorial එක්කට අවශ්‍ය IC වර්ගයක් ඉවර වෙලා.(ඊලග ලිපියට නෙවෙයි) ඉතින් මේ IC වර්ගය මට online order කරන්න වෙනවා.මොකද මම මේ වර්ගයෙන් ටික්කක් වැඩිපුර හැම වෙලාවෙම වගේ ගන්නවා☺️.මේ වර්ගයට කියන්නේ Shift Register IC කියලා. ඉතින් එහෙම ගන්නකොට මට හිතුනා ඔයාලට මේ IC වලින් කීපයක් giveaway කරන්න.ඉතින් මම […]

Read more

අද අපි කතාකරන්නේ arduino serial communication ගැන. communication කියන දේනං හැමෝම දන්නවා ඒත් serial communication කියන්නේ මොකක්ද ?? 🙎 සරලවම කියනවනං අපේ Arduino board එක අපේ පරිගණකය සමග දත්ත හුවමාරු කරගැනීම තමා මේ කියන්නේ. ඉතින් ඇයි මේක අපිට වැදගත් ?? Advance Programming ( bluetooth & wifi applications etc..)වලට සහ අපේ වැඩසටහන නිවැරදිව වැඩ කරනවද බලන්න […]

Read more