මේ කියන්න යන්නෙ පොඩි තරගයක් ගැන.මම ලගදි කරන්න යන tutorial එක්කට අවශ්‍ය IC වර්ගයක් ඉවර වෙලා.(ඊලග ලිපියට නෙවෙයි) ඉතින් මේ IC වර්ගය මට online order කරන්න වෙනවා.මොකද මම මේ වර්ගයෙන් ටික්කක් වැඩිපුර හැම වෙලාවෙම වගේ ගන්නවා☺️.මේ වර්ගයට කියන්නේ Shift Register IC කියලා. ඉතින් එහෙම ගන්නකොට මට හිතුනා ඔයාලට මේ IC වලින් කීපයක් giveaway කරන්න.ඉතින් මම […]

අද අපි කතාකරන්නේ arduino serial communication ගැන. communication කියන දේනං හැමෝම දන්නවා ඒත් serial communication කියන්නේ මොකක්ද ?? 🙎 සරලවම කියනවනං අපේ Arduino board එක අපේ පරිගණකය සමග දත්ත හුවමාරු කරගැනීම තමා මේ කියන්නේ. ඉතින් ඇයි මේක අපිට වැදගත් ?? Advance Programming ( bluetooth & wifi applications etc..)වලට සහ අපේ වැඩසටහන නිවැරදිව වැඩ කරනවද බලන්න […]

මේක extra article එකක් උනාට අනිත් හැම ලිපියකටම වඩා මේ ලිපිය හොදට කියවන්න.මොකද මේ extra article එකෙන් ආඩුඊනෝ වල ලොකු වටිනාකමක් තියෙන දෙවල්තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ. Data type ගැන කියනවනං අපි යම්කිසි කාර්යක් කරන්න යනකොට ඒකට කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා.ඉතින් මේ වගේ තමා arduino එකේ coding කරපුවා board එකේ run වෙන්න රැම් එකෙන් කිසියම් […]

මුලින්ම වෙනදා වගේම මතක් කරනවා මගේ කලින් ලිපි ටිකත් මේ ලිපියට කලියෙන් අනිවා කියවන්න කියලා. Arduino category එකෙන් කියවන්න පුලුවන් කලින් ලිපි ටික.👇👇👇 http://make.lk/category/arduino/ අද පාඩම තමා කොහොමද led light එකක් blink කරන්නේ කියලා.ඉතින් මේක අහන සමහරුට නං ටිකක් හිනත් යනවා ඇති😆.මොකද මෙච්චර arduino වලින් ලොකු වැඩ කරද්දි led එකක් blink කරන එක මහ ලොකු […]

Arduino uno Board එකක් ගත්තාම හුගක් pin ගහන්න තැන් තියෙනවා.ඒත් ඒවායෙන් හරියට වැඩ ගන්න දන්නේ නැත්තං ඉතින් පොඩි ළමයෙක්ට ගෙයක් හදන්න කොන්ත්‍රාත්තුවක් දුන්නා වගේ තමා.මොකද Arduino board එකේ pin කිහිපයකට සීමා උනාට ඔය pin වලින් කරන්න පුලුවන් දේවල් අසීමිතයි☺️. Arduino ගැන ඉස්සෙල්ල කතාකරපු පෝස්ට් එක බැලුවේ නැත්තං ඉස්සෙල්ලා ඒක බලල ඉන්න. මොකද basics ගැන ලියපු […]