ෆේස්බුක් බැලීමත් කුඩු ගැසීමත් දෙකම එකයි

සිලිකන් නිම්නය කේන්ද්‍ර කර ගත් තාක්‌ෂණික දැවැන්තයන්ගේ ලෝකයේ චමත් පලිහපිටිය කියන්නෙ ඉතා ප්‍රකට පුද්ගලයෙක්‌. ඔහුව බොහෝ දෙනෙක්‌ දන්නේ සමාජ ජාලාවල දැවැන්තයා වෙන Facebook නිර්මාණය වූ මුල් කාලයේදී එහි ව්‍යාප්තිය වෙනුවෙන්…