අද අපි කතාකරන්නේ arduino serial communication ගැන. communication කියන දේනං හැමෝම දන්නවා ඒත් serial communication කියන්නේ මොකක්ද ?? 🙎 සරලවම කියනවනං අපේ Arduino board එක අපේ පරිගණකය සමග දත්ත හුවමාරු කරගැනීම තමා මේ කියන්නේ. ඉතින් ඇයි මේක අපිට වැදගත් ?? Advance Programming ( bluetooth & wifi applications etc..)වලට සහ අපේ වැඩසටහන නිවැරදිව වැඩ කරනවද බලන්න […]

Read more

මේක extra article එකක් උනාට අනිත් හැම ලිපියකටම වඩා මේ ලිපිය හොදට කියවන්න.මොකද මේ extra article එකෙන් ආඩුඊනෝ වල ලොකු වටිනාකමක් තියෙන දෙවල්තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ. Data type ගැන කියනවනං අපි යම්කිසි කාර්යක් කරන්න යනකොට ඒකට කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා.ඉතින් මේ වගේ තමා arduino එකේ coding කරපුවා board එකේ run වෙන්න රැම් එකෙන් කිසියම් […]

Read more

මේ ලගදි පොඩි tweet එකක් දැක්කා ටිකක් සතුටුහිතෙන විදියේ. මේ කියන්නේ electroneum කියන altcoin එකෙන් official android app එකෙන් දැන් පුලුවන් coins mining පටන් ගන්න.මුලින්ම app එක install කරගන්න. App (playStore link) -: https://goo.gl/n4z3vJ දැන් ඇප් එක open කරගන්න. දැන් සාමනය විදියට wallet එකක් නැත්තං register වෙන්න හරි , wallet එකක් තියේනං log වෙන්න. දැන් […]

Read more

Digital Ocen කියන්නේ ලෝකයම පිලිගත්ත විශාල අන්තර්ජාල සේවා සපයන ආයතනයකි ඉතින් මේ ආයතනයේ Cloud Vps 5$ සිට ඉහල මිල ගණන් වලට තියෙනවා. ඔව්න්ගේ තවත් විශේෂත්වයක් වන්නේ මේවා Hourly bill වීමයි එනම් ඔබ server එක භාවිතා පැය ගාණට පමනක් ගෙවිය යුතුය. මගෙන් රෙජ්ස්ටර් වෙන අයට Free 10$ ක credit ලැබෙනවා (Sorry direct register වෙන අයට ඒ […]

Read more