මේකෙදි කියල දෙන්නේ කොහොමද සාර්ථකව ෆයිවර් ගිග් එකක් හදන්නේ කියලා.ඉතින් වෙනසකටත් එක්ක මට හිතුණා මේ පාර පෝස්ට් එකක් නොද වීඩියෝ එකක් කොරන්න. ඉතින් පල්ලෙහා වීඩියෝ එකේ තමා මේ පාර ඔක්කොම විස්තරේ තියෙන්නේ. මං හිතනවා එහෙම හොදයි කියලා.මොකද මම type කරලා කියලා දෙනවට වඩා වැඩි ප්‍රමාණයක් කියලා දෙන්න පුලුවනි එතකොට.හැබැයි මට නං ලේසි type කරන එක […]

Read more

මම කලින් ලිපියේ පොරොන්දු උනා ෆයිවර් එකේ කොහොමද සාර්ථකව Gig එකක් දාන්නේ කියලා කියලා දෙනවා කියලා.ඒත් එකට කලියෙන් අපි හදපු profile එකේ පොඩි වැඩක් කරන්න තියෙනවා. ඒ තමා හුගක් වෙලාවට order කරන්න කලියෙන් buyer msg එකක් දාලා විස්තර ටිකක් අහනවා.ඉතිම් මේ msg එකට විනාඩියක් හෝ තත්පර කිහිපයකින් අපිට reply කරන්න පුලුවන් නං අපේ sales අනිවා […]

Read more

Fiverr කිව්වම හුගදෙනෙක් දන්නවා මොකක්ද කියලා.මේක marketplace එකක්. Buyers ලා සහ sellers ලා ඉන්න සල්ලි ආකරයක්.මේකේ හැබැයි පොඩි අව්ලකට තින්නේ අලුතෙන් එන buyer කෙනෙකුට orders ගන්න එක.ඉතින් මේ ඔක්කෝම අද ඉදන් පටන් ගන්න ෆයිවර් කුප්පි වලින් මම කියලා දෙන්නම්. මුලින්ම ඔයා ෆයිවර් වල account එකක් open කරගන්න ඔනේ.ඒක ගැන නං කියලා දෙන්නේ නෑ පුතී.becz එහෙම […]

Read more