Pc එකේ keyboard එක දැන් Phone එකෙත් පාවිච්චි කරමු

Pc එකේ keyboard එක දැන් Phone එකෙත් පාවිච්චි කරමු

මම ඊයේ make.lk එක Google Cloud server එකට මාරු කරන්න යද්දි පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ තමා phone එකෙන් SSH command වලින් file edit කරද්දි උඩට පහලට යන්න arrow keys නෑ. ඒ හින්ද මට machine එක on කරලා මේ කර කර හිටපු වැඩේ ආයේ මුල ඉදන් ඒකෙන් කරන්න වෙනවා. ඒත් ඒකත් හුගක්...