by Chamuditha prabhath Jayasena | Feb 10, 2019 | Fiverr කුප්පිය, Money making, Uncategorized
භය වෙන්න දෙයක් නෑ , මම අද කියලා දෙන්න යන්නේ කොහොමද හරිවිදියට සල්ලි අච්චුගහන්නේ කියලා!!. මේකට මුලින්ම ඕන අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් හෝ SmartPhone එකක් , පරිගණකයක් නම් වඩාත් අගනේය!. සහ වැඩ කරන විද්යුත් ලිපිනයක්.(මේකට තමා අච්චුගහන සල්ලී එන්නේ) මේ ඔක්කෝම...
by Crazzy Doo | Jul 25, 2018 | Fiverr කුප්පිය
මේකෙදි කියල දෙන්නේ කොහොමද සාර්ථකව ෆයිවර් ගිග් එකක් හදන්නේ කියලා.ඉතින් වෙනසකටත් එක්ක මට හිතුණා මේ පාර පෝස්ට් එකක් නොද වීඩියෝ එකක් කොරන්න. ඉතින් පල්ලෙහා වීඩියෝ එකේ තමා මේ පාර ඔක්කොම විස්තරේ තියෙන්නේ. මං හිතනවා එහෙම හොදයි කියලා.මොකද මම type කරලා කියලා දෙනවට වඩා වැඩි...
by Crazzy Doo | Jul 23, 2018 | Fiverr කුප්පිය, Uncategorized
මම කලින් ලිපියේ පොරොන්දු උනා ෆයිවර් එකේ කොහොමද සාර්ථකව Gig එකක් දාන්නේ කියලා කියලා දෙනවා කියලා.ඒත් එකට කලියෙන් අපි හදපු profile එකේ පොඩි වැඩක් කරන්න තියෙනවා. ඒ තමා හුගක් වෙලාවට order කරන්න කලියෙන් buyer msg එකක් දාලා විස්තර ටිකක් අහනවා.ඉතිම් මේ msg එකට විනාඩියක් හෝ...
by Crazzy Doo | Jul 21, 2018 | Fiverr කුප්පිය
Fiverr කිව්වම හුගදෙනෙක් දන්නවා මොකක්ද කියලා.මේක marketplace එකක්. Buyers ලා සහ sellers ලා ඉන්න සල්ලි ආකරයක්.මේකේ හැබැයි පොඩි අව්ලකට තින්නේ අලුතෙන් එන buyer කෙනෙකුට orders ගන්න එක.ඉතින් මේ ඔක්කෝම අද ඉදන් පටන් ගන්න ෆයිවර් කුප්පි වලින් මම කියලා දෙන්නම්. මුලින්ම ඔයා...
by Crazzy Doo | Mar 11, 2018 | Money making, Uncategorized
මම කලින් ලිපි කිහිපයක්ම දැම්මා crypto mining ගැන.ලොක්කා වගේ ගොඩක් ලිපි දැම්මට මම mining කරේ Aeon coin එක විතරයි.ඒ උනාට මේ ලගදි හිතිලා Electroneum coin එක mining කරන්න පටන් ගත්තා.coin එක ගැන කියනවනං price එක 0.05$ ක් විතර වෙන්නේ සහ ටිකක් නැගලා යන coin එකක්. Gpu mining...