by Crazzy Doo | Apr 18, 2018 | Arduino, Science, Uncategorized
විද්‍යුත් ධාරාව කියලා හදුන්වන්නේ ආරෝපණ ගලා යන සීග්‍රතාවයි. t කාලයකදී Q ආරොපණයක් ගලා ගියේ නං , I = Q/t මගින් එය තුල ගලා ගිය ධාරාව මැනිය හැක.බොහෝවිට මෙහෙම ගලාගෙන යන ආරෝපණ ඉලෙක්ට්‍රෝන වේ. ඉලෙක්ට්‍රෝනයක් වම්පස සිට දකුණු පැත්තට ගමන් කරනවනං...