විද්‍යුත් ධාරාව

Crazzy Doo

විද්‍යුත් ධාරාව කියලා හදුන්වන්නේ ආරෝපණ ගලා යන සීග්‍රතාවයි. t කාලයකදී Q ආරොපණයක් ගලා ගියේ නං , I = Q/t මගින් එය තුල ගලා ගිය ධාරාව මැනිය හැක.බොහෝවිට මෙහෙම ගලාගෙන යන ආරෝපණ ඉලෙක්ට්‍රෝන වේ. ඉලෙක්ට්‍රෝනයක් වම්පස සිට දකුණු පැත්තට ගමන් කරනවනං සම්මතයක් විදියට ධාරාව ගලන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙසටයි.එනම් දකුණුපස සිට වම් […]

Subscribe US Now