අද මම කියන්න යන්නේ ටිකක් අමුතු විදියේ දෙයක් ගැන.අපි හැමෝම දන්නවා arduino board එකක් programming කරනකොට අපිට Laptop එකක් හරි desktop එකක් හරි පාවිච්චි කරන්න වෙනවා.නමුත් දැන් වෙනකොට මේ වැඩේම අපි ගාව තියෙන ජංගම දුරකථනයෙනුත් කරගන්න පුලුවන්.
අවශ්‍යතා
- Android මෙහෙයුම් පද්දතියක් සහිත ජංගම දුරකථනයක්
ඔයාගේ ෆෝන් එකට OTG support නං මේ App එකෙන්ම board එකට upload කරන්නත් පුලුවන් සහ serial monitor එකත් පාවිච්චි කරන්න පුලුවන්
මේ තියෙන්නේ app එක
https://play.google.com/store/apps/details?id=name.antonsmirnov.android.arduinodroid2
යට තියෙන්නේ screenshot වගයක්
මේ තියෙන්නේ මගේ පොඩි වීඩියෝවක්
එහෙනං මේ app එකෙන් ඊලග tutorial එක කරන තෙක් මම සමුගන්නම්🙂🙂.ඔබට ජය!! 👋👋👋