එක vps එක්කින් හුගක් වැඩ ගන්න පුලුවන් නං ඉතින් කොච්චර දෙයක්ද ඒ උනාට සමහර software වල restrictions නිසා එහෙම බෑ. ඒකට විසදුමක් තමා අද කතාකරන්නේ!.

අවශ්‍ය දේවල්-:

1.) VPS එකක්

මම නං පාවිච්චි කරන්නේ Profitserver කියන russian company එකේ vps මොකද ඒවගේ bot run කරන්න email marketing එහෙම මුකුත් restrictions නෑ

සරලවම කියනවනං සල්ලි ගෙවලා තමන්ට කැමති විදියට පාවිච්චි කරන්නයි තියෙන්නේ වියදම් කරන ගාණට කිසි පාඩුවක් නෑ .මම 3$ තියෙන profi එකයි 6$ ට තියෙන master එකයි පාවිච්චි කරනවා දෙකේම performance සුපිරි👌👌.

මෙන්න ගන්නවනං ලින්ක් එක-: http://www.make.lk/recommends/profitserver/

2.)Virtual Box එකක්. මේක තමා trick එකට ඕන දෙවනියට වැදගත්ම දේ

Free download කරගන්න මෙන්න ලින්ක් එක -:https://www.virtualbox.org/wiki/Downloads

3.) Windows XP වල ISO file එකත් download කරගන්න (ලින්ක් එක expired ඒකත් ඉක්මනට update කරන්නම්)

4.) Hitleap account එකක්

හදාගන්න ඕනි නං යට තියෙන ලින්ක් එක හරි බැනර් එක හරි click කරන්න.

Website Traffic

http://www.make.lk/recommends/hitleap/

Account එකට log වෙලා Hitleap viewer එකත් download කරගන්න.

5.) VPN එකක්

මේකට නං ඔය ඕන එකක් ඔට්ටුයි මම නං පාවිච්චි කරේ hospotshield vpn එක.

ඔන්න එහෙනං වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලාම virtual box එක download කරගන්.

ඊට පස්සේ ඒක install කරගෙන new කියලා තියෙන එක ඔබන්න

ඊට පස්සේ name එකට කැමති එකක් දීලා

Version එකට Windows XP 32 bit දෙන්න.

RAM එකට 512 හරි ඊට උඩ අගයක් දෙන්න.

Virtual Hard drive එකක් create කරන්න type එකට VDI දෙන්න.දැන් හරි.

දැන් Start දීල XP ISO එක mount කරන්න.

දැන් virtual matching එක ඇතුලෙ Hitleap viewer එකයි vpn client එකයි Download කරගන්න.ඊට පස්සේ vpn එක on කරලා hitleap run කරන්න එතකොට වැඩේ ගොඩ👌.